ජනපති සමඟ සාකච්ඡාවට ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්

ශාන්ත බණ්ඩාර හා සුරේන් රාඝවන් ඇමති ධුරවලින් ඉවත් නොකරන්නේ නම් ජනාධිපතිවරයා හෙට (29) කැඳවූ සාකච්ඡාවට සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා සිටිනවා.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට (29) ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

POPULAR

Recent articles