මංගල CID එකෙන් එළියට ඇවිත් කිව්වේ මොනවාද ?

මංගල CID එකෙන් එළියට ඇවිත් කිව්වේ මොනවාද ?

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුනා.

පසුගිය මැතිවරණ සමයේදී ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ කිහිපයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ මහතා අද පස්වරු 2 ට පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා .

ලබන අඟහරුවාදා නැවත එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසයි ඔහුට නියෝග කර ඇත්තේ.

ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka
එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !
https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles