දේශපාලනයේ වැදගත් කාරණා සහ නොවැදගත් කාරණා පිළිබඳ ජනතාව දැනුවත් වියයුතුයි – මහින්දගෙන් ප්‍රකාශයක්.

දේශපාලනයේ වැදගත් කාරණා සහ නොවැදගත් කාරණා පිළිබඳ ජනතාව දැනුවත් වියයුතුයි – මහින්දගෙන් ප්‍රකාශයක්.

ආරුමුගම් ‌තොණ්ඩමන්ගේ අවමගුල් උත්සවයේ සමාජ දුරස්ථභාවය තබා ගැනීම සහ 2011 ලෝක කුසලානයේ පාවා දීම සම්බන්ධ සිදුවීම් දේශපාලනික වශයෙන් වැදගත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

POPULAR

Recent articles