“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින් අනතුරුවයි.

එසේ පැවසුවද ලංගම බස් ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලංගම සභාපති කිංස්ලි රණවක කියා සිටිනවා.

POPULAR

Recent articles