එජාපයේ අර්බුදය කොයිබට ද ?

එජාපයේ අර්බුදය කොයිබට ද ?

සමඟි ජන බලවේගය යනු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වයෙන් ආරම්භ වූ වැඩසටහනක් බැවින් එහි කිසිදු සාමාජිකයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බව සමඟි ජනබලවේඅග්‍යේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සමඟි ජන බලවේගය සමග එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් රැසකගේ සාමාජිකත්වය අහෝසි කිරීම කිරීමත් සමඟ ඇති වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමිනුයි ඔහු මේ බව පවසා සිටියේ.

කෙසේවෙතත් මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂය හැර යන පුද්ගලයින්ව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හැකියාවක් තිබෙන බවයි. අගමැතිවරයා සමග ඇතිවූ ගැටළු නිසා අගමැතිවරයාව උස්සා පොළොවේ ගසන්නට සිදුවුනත්, තමන් කිසිදා පක්ෂය හැර නොගිය බව ඔහු අවධාරණය කරනවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු චෝදනා කළේ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතාවට කිසිදු සේවයක් සිදු නොකළ පුද්ගලයින් බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles