එජාපයේ අර්බුදය කොයිබට ද ?

එජාපයේ අර්බුදය කොයිබට ද ?

සමඟි ජන බලවේගය යනු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වයෙන් ආරම්භ වූ වැඩසටහනක් බැවින් එහි කිසිදු සාමාජිකයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බව සමඟි ජනබලවේඅග්‍යේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සමඟි ජන බලවේගය සමග එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් රැසකගේ සාමාජිකත්වය අහෝසි කිරීම කිරීමත් සමඟ ඇති වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමිනුයි ඔහු මේ බව පවසා සිටියේ.

කෙසේවෙතත් මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂය හැර යන පුද්ගලයින්ව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හැකියාවක් තිබෙන බවයි. අගමැතිවරයා සමග ඇතිවූ ගැටළු නිසා අගමැතිවරයාව උස්සා පොළොවේ ගසන්නට සිදුවුනත්, තමන් කිසිදා පක්ෂය හැර නොගිය බව ඔහු අවධාරණය කරනවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු චෝදනා කළේ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතාවට කිසිදු සේවයක් සිදු නොකළ පුද්ගලයින් බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

More from author

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත...

නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට පෙර තාක්ෂණ හා ආයෝජන...

ඉන්ධන බෙදාහැරීම අත්හිටුවයි

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා. එම සමාගම...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ රජයේ බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන...

මූල්‍ය සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවීමට මහ බැංකුව තීරණය කරයි

මෙරට මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පහත මූල්‍ය සමාගම් පහට මුදල්...