“O/L විභාගය කල් දාන්නේ නෑ” – විභාග කොමසාරිස්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව සැලසුම් කර ඇති පරිදි එළඹෙන 23 වන දා සිට විභාගය ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles