අපට හිමි අහිමි වරාය ජැටිය ගැන අනුර හෙළි කරයි

අපට හිමි අහිමි වරාය ජැටිය ගැන අනුර හෙළි කරයි.

මෙරට නීතිය සැමට සමාන නැති බවත්, ජනතාවට පාර්ලිමේන්තුව පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බවත් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

වරාය කේන්ද්‍ර කර ගනිමින් මෙරට ආර්ථික උපාය ක්‍රමයක් පැවතියද කොළඹ වරායේ ප්‍රධාන ජැටි ගණනාවක් බහු ජාතික සමාගම්වලට විකුණා ඇති බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

POPULAR

Recent articles