අල්ලස් කොමිසමෙන් කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා

අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ඒ 2015 ජනාධිපතිවරණ සමයේ දී රූපවාහිනී සංස්ථාව සතු අරමුදල් යොදා ගනිමින් ජී.අයි. පයිප්ප මිලදී ගැනීමේ සිදු වීමක් සම්බන්ධයෙන්.

මේ මගින් අදාල සැකකරුවන් රුපියල් 990,000 මහජන මුදල් අවභාවිතාවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරනවා.

POPULAR

Recent articles