කරුණු මෙසේ සිදුවුවහොත් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු විමර්ශන නොකරනු ඇත – අනුර කුමාර දිසානායක

කරුණු මෙසේ සිදුවුවහොත් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු විමර්ශන නොකරනු ඇත – අනුර කුමාර දිසානායක

පවතින තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් රට අපරාධකරුවන්ගේ පාරාදීසයක් වන බවත් මින් ඉදිරියට කිසිදු රාජ්‍ය නිලධාරියකු විසින්, ධනය බලය සහිත දේශපාලන පුද්ගලයකු සිදු කරන වංචාවන් පිළිබඳ විමර්ෂනය කිරීමට උත්සාහ නොකරනු ඇති බවත් ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රාජ්‍ය නිලධාරියකු හෝ හමුදා නිලධාරියකු නොවන ඇවන්ට්ගාඩ් සභාපතිවරයාගේ පැමිණිලි විභාගය සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට තුන්වන දිනටත් සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා .

POPULAR

Recent articles