සමන් ලාල් ප්‍රනාන්දු CID අත්අඩංගුවට

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව තවත් පුද්ගලයින් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, සිතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න හා ඩෑන් ප්‍රියසාද් මෙලෙස අත්අඩගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

POPULAR

Recent articles