ඉන්දිය මහ කොමසාරිස් නව අගමැති හමුවෙයි

ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසන්නේ, ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ යහපැවැත්ම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලින් තුළින් ආර්ථික ප්‍රගතිය හා ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව සහයෝගිතාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි.

POPULAR

Recent articles