දේශබන්දු තෙන්නකෝන් අද (13) මානව හිමිකම් කොමිසම හමුවට

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (13) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබෙනවා.

පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී නිරීක්ෂණය කරන ලද කරුණු අනුව, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කිරීමට තීරණය කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.

POPULAR

Recent articles