IMF වෙතින් ශ්‍රී ලංකාව සම්බන්ධ සාකච්ඡා ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාව සමඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.

ඒ අනුව පසුගිය 09 වනදා ඇරඹුණු එම සාකච්ඡා මැයි 23 වනදා තෙක් සිදුකෙරෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙහෙයුම් ප්‍රධානී මසාහීරෝ නොසාකි පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නව රජය පත්කිරීමෙන් අනතුරුව ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවයි.

POPULAR

Recent articles