පොලිතින් නිෂ්පාදනවල මිල 40% කින් ඉහළට

පොලිතින් නිෂ්පදානවල මිල 40% කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග පවසනවා.

ඩොලරයේ රුපියල් අගය ඉහළ යෑමත් සමඟ පොලිතින් ආශ්‍රීත නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑම හේතුවෙන් මෙසේ පොලිතින් නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවූ බව ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles