සුපිරි වෙළෙඳසල්වලටත් ආනයනික සහල්

සතොස වෙළෙඳසල්වල පවතින දැඩි තදබදය පිළිබඳව අවධානය යොමු කර ආනයනික සහල් තොග අළෙවි සඳහා සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඉන්දීය හා පාකිස්තානු සහල් තොග ඉදිරි දින කීපයේදී සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් එහිදී නාඩු සහල් කිලෝවක් රුපියල් 145 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 175 කට අළෙවි කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් පවසනවා.

POPULAR

Recent articles