පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් ඇඳිරිය කඩා දමයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් රජය විසින් පැනවූ ඇඳිරි නීතිය නොතකා ආණ්ඩු විරෝධී පෙළපාලියක් පවත්වනවා. විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම උද්ඝෝෂණය මේ වන විට නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වෙත පැමිණ තිබෙන බවයි කියන්නේ.

POPULAR

Recent articles