මන්ත්‍රී නිවාස හා ජනාධිපති නිල නිවස විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරේ

අද (30) දිනයේ දිවයින පුරා පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කරන අතරතු​ර, අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ අතර ජනාධිපති නිල නිවස (162), පාර්ලිමේන්තුව (160) සහ මාදිවෙ​ල මන්ත්‍රී නිවා​ස (159) ද අයත් වනවා.

විදුලිය කප්පාදු නොකරන ප්‍රදේශ –

POPULAR

Recent articles