ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශ කෙරේ

ජනවාරි මස 17 වනදා පැවැත්වූ 2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් වී තිබෙන අතර මේ වනවිට කඩ ඉම් ලකුණුද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර ප්‍රතිපල ලේඛනයට දිස්ත්‍රික් හෝ පළාත් මට්ටම ඇතුලත් කර නොමැති අතර ඒ වෙනුවට කඩඉම් ලකුණ ප්‍රතිපල ලේඛනයට ඇතුලත් කර තිබෙනවා.

ඒ ඒ දිස්ත්‍රික් අනුව කඩඉම් ලකුණු දක්වා ඇති ආකාරය –

POPULAR

Recent articles