අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කරයි

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීමේ බලපත්‍ර පාලනයට නතු කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස ආනයනය පාලනය කළ භාණ්ඩ අතරට රූපලාවන්‍ය භාණ්ඩ, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු, ඉලෙක්ට්‍රොනික උපාංග, පරිගණක උපාංග, ඔරලෝසු , ගෘහ භාණ්ඩ මෙන්ම සෙල්ලම් භාණ්ඩද අයත් වනවා.

ගැසට් නිවේදනය –

POPULAR

Recent articles