අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්වලට GPS උපකරණ

කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කරන්නේ එමගින් මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනා ගත හැකි බවයි.

POPULAR

Recent articles