“පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගඳ” – සරත් ෆොන්සේකා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද (08දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

“හිරුණිකා යකඩ කාන්තාවක්. ඇය මැරයන්ට බය නෑ. ඇය ඉතාමත් සාමකාමී විරෝධයක් ජනපතිගේ නිවස ඉදිරිපිට පැවැත්වූවා. හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගද”ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටියා.

POPULAR

Recent articles