“බදාදා හෝ බ්‍රහස්පතින්දා වෙනකොට සාමාන්‍ය පරිදි ඉන්ධන ගන්න පුළුවන් වෙයි” – ගාමිණී ලොකුගේ News March 7, 2022 ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා වනවිට පිරවුම්හල්වලින් යළි සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR “ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්න” – ජනපති June 17, 2022 පනින්න හැදූ තවත් 06ක් අල්ලයි September 28, 2022 රටඉඳි බද්ද අඩු කෙරේ March 28, 2022 ”යුනිසෙෆ් සංවිධානය කියන්නේ බොරු, මන්දපෝෂණය නෑ” – සෞඛ්‍ය අමාත්‍යාංශය September 8, 2022 හදන හැදෙන කතා වෙනුවට ඇත්ත News [ 2020. 05 .11 ] May 11, 2020 භාවිතා කළත් නොකළත් ගෙවීමට සිදුවෙන NFE සමඟ ගිවිසුම්ගතවීමක් March 31, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022