ජාතික ජන බලවේගය ඇඳිරිය කඩා මහරගම උද්ඝෝෂණයේ

රජය විසින් පැනවූ ඇඳිරි නීතිය නොතකා ජාතික ජන බලවේගය මහරගම නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත් වෙනවා.

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන විශාල බැනරයක් යටතේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසේකර, කේ. ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස එරංග ගුණසේකර, විමල් කැටිපෙආරච්චි ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වෙමින් සිටිනවා. පොලිස් බාධා කිරීම් නොතකමින් විරෝධතාව අතර පිරිස සිය බැනරය යටතේම මහරගම නගරය මැද ගමන් කරමින් ම විරෝධයේ නිරත වෙනවා.

 

POPULAR

Recent articles