ඉන්ධන සැඟවූ පිරවුම්හල් සොයා වැටලීම්

ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ සඳහන් කරන්නේ ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බවයි.

POPULAR

Recent articles