“මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කර ගත්තා නම් අද විදුලි අර්බුදයක් නෑ” – ෂෙහාන් සේමසිංහ

2015 වසරේදී පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ නම් අද වන විට විදුලි අර්බුදයක් මතු නොවන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියන්නේ.

2015 ගත් වැරදි තීන්දුවේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අද විදුලි අර්බුදයක් පැන නැගී ඇතැයි ඔහු කියනවා. 2015න් පසු පැමිණි යහපාලන ආණ්ඩුව ගත් තීන්දු තීරණ හේතුවෙන් අද වන විට එහි ප්‍රතිඵල වලට වත්මන් ආණ්ඩුවට ද චෝදනා එල්ල වෙමින් තියෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියනවා.

POPULAR

Recent articles