ඉන්දීය අගමැති මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ බිම්ස්ටෙක් සමුළුව සඳහා සහභාගී වීම සඳහායි.

මේ දිනවල ඉන්දියාවේ සංචාරක නිරත විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සමඟ සිදු කළ සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡාවී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

POPULAR

Recent articles