විවෘත විශ්වවිද්‍යාලයත් පෞද්ගලීකරණය වෙයි ද ?

විවෘත විශ්වවිද්‍යාලයත් පෞද්ගලීකරණය වෙයි ද ?

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට රජය විසින් ලබාදෙන
ප්‍රතිපාදන ක්‍රමයෙන් කපාහැරීමත් සමඟ විවෘත විශ්වවිද්‍යාලය
පෞද්ගලීකරණය කිරීමේ සැළැස්මක් පවතිනවාදැයි යන්න පිළිබඳව
සැකයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ආචාර්‍ය
සංගමය පවසනවා.

එම සංගමය විසින් ඊයේ දිනයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔවුන්
මේ බව පෙන්වා දුන්නා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles