අඟුලානේ ඝාතනය තවත් එක් ෆ්ලොයිඩ් සිදුවීමක්ද ?

අඟුලානේ ඝාතනය තවත් එක් ෆ්ලොයිඩ් සිදුවීමක්ද ?

පුරවැසියා, රටවැසියා ආරක්ෂා කිරීමට සපයා ඇති පොලිසිය විසින් මෙරට පුරවැසියා ඝාතනය
කරන තුරු ජනතාව කුපිත නොවි සිටීම විශ්මයට කරුණක් නොවේ.
එවන් පසුබිමක් තුළ තවදුරටත් අඟුලාන පොලිස් ස්ථානයෙන් ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂාව සැපයීමට හැකිද යන්න ඇත්තේ ගැටළුවක්.

POPULAR

Recent articles