ත්‍රෛනිකායක මහනාහිමිවරුන්ගේ යෝජනාව ගැන NPP තීරණය

ත්‍රෛනිකායක මහනාහිමිවරුන්ගේ යෝජනාව ගැන NPP තීරණය !

මෙරට යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම
උදෙසා ත්‍රෛනිකායක මහනාහිමිවරුන් විසින්
ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන
බලවේගය ප්‍රතිචාරය කිනම් අයුරකින් දක්වනවාද
යන්න පිළිබඳව මහා සංඝරත්නය සමඟ
සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ කළුතර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ
කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස
මහතාගේ සහභාගීත්වයෙන්.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles