පාලකයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියා ජනතා අපේක්ෂාවලට පටහැනියි – අනුර දිසානායකගෙන් ප්‍රකාශයක්

පාලකයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියා ජනතා අපේක්ෂාවලට පටහැනියි – අනුර දිසානායකගෙන් ප්‍රකාශයක්

ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන පාලකයෙකු පත්කළත්, පාලකයා සහ ආණ්ඩුව සිදුකර තිබෙන්නේ ජනතා අපේක්ෂාවලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පෙරවරුවේ පැවති මොරටුව විද්වත් හමුවට සහභාගීවෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

POPULAR

Recent articles