විල්පත්තුව කෝමාරිකා සහ සංහාරය !

විල්පත්තුව කෝමාරිකා සහ සංහාරය !

වර්ථමාන රජය යටතේ සිදුකෙරෙන කෝමාරිකා වගා
කිරීමේ ව්‍යාපෘතිය යටතේ විල්පත්තු වන විනාශය
වෙනත් ආකාරයකින් සිදුවන බවට පරිසර සංවිධාන
චෝදනා කරනවා.

එමෙන්ම එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කිරීම නිසා
මෙරට වන සම්පත දැඩි තර්ජනයකට මුහුණ පා ඇති
බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අද සොබාදහම් අධ්‍යයන
මධ්‍යස්ථානය සහ හුස්මට හුස්මක් පරිසර සංවිධානය
මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා.

POPULAR

Recent articles