දෙවෙනි රැල්ලකට යන මරණ රැල්ල !

දෙවෙනි රැල්ලකට යන මරණ රැල්ල !

කොරෝනා නැවත ආසාදිතයකු වාර්තා වුවහොත්, මෘත දේහයක් කර තබාගෙන යමින් රටත් ජනතාවත් අනතුරට පත්කළ සියළු දෙනාට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා .

තවද අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතාගේ පාර්ශ්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතා බලපෑම් කිරීමට තරම් ඔවුන්ට බලයක් ලබා දී ඇත්තේ කවුරුන්දැයි සොයා බලා පියවර ගැනීමට අවශ්‍ය බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා .

තවද මෙම ප්‍රභූ අවමගුල හේතුවෙන් කොරෝනා දෙවැනි රැල්ලකට මගපෑදිය හැකි බවත්, අදාළ මූලධර්මයන්ට පටහැනිව ක්‍රියා කිරීම පිළිබඳ තම අප්‍රසාදය පලකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා .

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles