මහින්ද දළදා මාලිගාවේ සිට මැතිවරණය ඉල්ලයි !

මහින්ද දළදා මාලිගාවේ සිට මැතිවරණය ඉල්ලයි !

මහමැතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, ඒ සඳහා කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා .

ඒ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි අවස්තාවේදීයි මාධ්‍ය වෙත මේ බව කියා සිටියේ.

POPULAR

Recent articles