විදෙස් තොරතුරු

විදෙස් තොරතුරු

රුසියානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.ගුවන් තොටුපලක් ආසන්නයේදී යානය කඩා වැටී ඇති අතර තාක්ෂණික දෝෂයක් අනතුරට හේතුවි අැති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කලේ.
…….
2018 වසරේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතකයන්ට සමාව දීමට කිසිවෙකුට අයිතියක් නැතැයි ඔහුගේ පෙම්වතිය පවසනවා.තුර්කි ජාතික හැටිස් සෙන්ගිෂ් නම් එම කාන්තාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර අැත්තේ
ජමාල් කෂා්ෙගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබීම සඳහා කාලය අතින් සීමාවක් නැති බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles