ආණ්ඩුවේ සැඟවුණු කෝටි විසි දහසේ තෙල් අරමුදලක් ?

ආණ්ඩුවේ සැඟවුණු කෝටි විසි දහසේ තෙල් අරමුදලක් ?

වර්තමානයේ ලෝක වෙළඳපොලේ ඉන්දන මිළ අඩුවීමේ වාසිය ජනතාවට ලබා නොදී මාස හයක් තුළ රුපියල් කෝටි විසිදහසක අරමුදලක් ආණ්ඩුව විසින් ජනතාවට රහසේ පිහිටුවා ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් 2019 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ 24 සහ 25 පිටු වල සඳහන් කොවිඩ් වසංගතය පිළිබඳව වන විශේෂ සටහනින් තුළිනි.

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ සහනය පරිප්පු සහ සැමන් මිල අඩුකිරීම තුලින් ජනතාවට ලබාදෙන බව ආණ්ඩුව පැවසුවත්, දැන් එය ඉන්ධන මිල ස්ථායී කරන අරමුදලක් වෙත යොමු කර ඇති බව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටිනවා.

More from author

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය...

බලශක්ති ඇමති කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සංවර්ධනය සඳහා වන කටාර් අරමුදල...

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා. ඒ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම...

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද (29)

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි. ඒ් අනුව පළමු තරගය අද (29)...

බලශක්ති ඇමති කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සංවර්ධනය සඳහා වන කටාර් අරමුදල (Qatar Fund For Development – QFFD) නියෝජ්‍ය...