ආණ්ඩුවේ සැඟවුණු කෝටි විසි දහසේ තෙල් අරමුදලක් ?

ආණ්ඩුවේ සැඟවුණු කෝටි විසි දහසේ තෙල් අරමුදලක් ?

වර්තමානයේ ලෝක වෙළඳපොලේ ඉන්දන මිළ අඩුවීමේ වාසිය ජනතාවට ලබා නොදී මාස හයක් තුළ රුපියල් කෝටි විසිදහසක අරමුදලක් ආණ්ඩුව විසින් ජනතාවට රහසේ පිහිටුවා ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් 2019 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ 24 සහ 25 පිටු වල සඳහන් කොවිඩ් වසංගතය පිළිබඳව වන විශේෂ සටහනින් තුළිනි.

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ සහනය පරිප්පු සහ සැමන් මිල අඩුකිරීම තුලින් ජනතාවට ලබාදෙන බව ආණ්ඩුව පැවසුවත්, දැන් එය ඉන්ධන මිල ස්ථායී කරන අරමුදලක් වෙත යොමු කර ඇති බව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටිනවා.

POPULAR

Recent articles