නිරෝධායනය සහ අපිරිසිදු පොම්පෙමඩු !

නිරෝධායනය සහ අපිරිසිදු පොම්පෙමඩු !

අවිස්සාවේල්ල යාහැලවත්ත , කුඩගම ප්‍රදේශ වලින් නිරෝධායනය සඳහා පිටත් කරන ලද පිරිස් මේ වනවිට සිටින්නේ වව්නියාව පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ය. ඒ ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත 22වන බලඇණිය යටතේය. වර්තා වන තොරතුරු වලට අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් අවම වීමත් බීමට අවශ්‍ය පානීය ජලය නොමැති වීමත් ආදී වූ ගැටළු රැසක් එහි පවතියි.

නිරෝධායන මධ්‍යස්ථානයක පැවතිය යුතු තත්වයන් පිළිබඳව අප කළ විමසීමකදී සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා දක්වා සිටියේ මෙවන් අදහසක් ….

POPULAR

Recent articles