කොරෝනා රෝගීන් සංඛ්‍යාව 505 දක්වා ඉහළට ..

පලවෙනි සියවෙනියා – මාර්තු 24
දෙවෙනි සියවෙනියා – අප්‍රේල් 12
තුන්වෙනි සියවෙනියා – අප්‍රේල් 20
හතවෙනි සියවෙනියා – අප්‍රේල් 24
පස්වෙනි සියවෙනියා – අප්‍රේල් 26

මෙරට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 505 දක්වා ඉහළ ගොස් තිබෙනවා .ඒ තවත් ආසාදිතයින් 28 දෙනෙකු හමු වීමත් සමඟයි.
ඒ අනුව, පස්වන රෝගීන් සියය වාර්තා වීමට දින දෙකක් පමණක් ගත වීම විශේෂත්වයක්.
මෙහිදී පළමු රෝගීන් සියය වාර්තා වීමට දින 57 ක්ද, දෙවම රෝගීන් සියය වාර්තා වීමට දින 19 ක්ද ගත වී තිබෙනවා .
තුන්වන රෝගීන් සියය වාර්තා වූයේ දින 8 ක් තුළදී වන අතර හතරවන රෝගීන් සියය දින 4 ක් තුළද පස්වන සියය දින දෙකක් තුළදීද වාර්තා වුණා.

අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමත් සමඟ ඉදිරි දින කිහිපය දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles