උද්ධමනය දරුණුයි, හෝටල් වැසිලා

සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මාධ්‍යට මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. රටපුරා ඇති හෝටල් ඇතළු ආපණ ශාලා 10,000 ක් පමණ වැසීගොස් තිබෙනවා. පාන්පිටි, බිත්තර, මස් සහ මාළු වැනි අමුද්‍රව්‍ය වල මිල උද්ධමනය හමුවේ ඉහළ ගොස් තිබීම මෙයට හේතුවයි.

ඔහු තවදුරටත් පැවසුවේ රාජ්‍ය ආයතනවල සහ පාසල්වල ආපණ ශාලාද දැඩි අර්බුධයකට මුහුණ දී තිබෙනා බවයි.

POPULAR

Recent articles