බදු නොගෙවන සමාගමක් ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්

කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නොගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

එම සමාගම තට්ටු නිවාසවල එක නිවාසයක් වෙනුවෙන් කෝටි දහයකට වැඩි මුදලක් උපයන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමාජ ආරක්ෂණ බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී යි.

POPULAR

Recent articles