බලශක්ති ඇමති අඩුපාඩු නිවැරදි කරයි

ඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති බවත්, පසුගිය දින 4 තුළ අමතර තොග නිකුත් ක​ර ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මඟින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදා හරින බවයි.

POPULAR

Recent articles