පක්ෂ නායක රැස්වීම Zoom ඔස්සේ පැවැත්වීමේ තීරණයක්

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ අද (11) පස්වරු 3.00 ට පැවැත්වීමට තීරණය කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කරන බව කතානායකවරයා ඊයේ (10) නිවේදනය කර සිටියා.

POPULAR

Recent articles