“ප්‍රචණ්ඩත්වය පාලනයට දැඩි පියවර ගන්නවා” – යුද හමුදාපති

සාමකාමීව සංයමයෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුද හමුදාපතිවරයා පවසන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරන පිරිස් පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට දැඩි පියවර ගැනීමට සිදුවන බවයි.

POPULAR

Recent articles