සිරගත වී සිටින රන්ජන් රාමනායකට ජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය

2022 SLIM – KANTARA සම්මාන උළේදී ජනතාවගේ ජනප්‍රියම නළුවා ලෙස රන්ජන් රාමනායක තේරීපත්වී තිබෙනවා.

රන්ජන් රාමනායක මෙම සම්මානයෙන් අවස්ථා රැසකදී පිදුම් ලබා ඇති අතර මෙවර ඔහු මාස 14 කට අධික කාලයක් සිරගතව සිටියදී මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයක් වනවා.

කෙසේ වුවද ඔහු මෙලෙස සිරගතව සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි.

POPULAR

Recent articles