” ජනාධිපතිට මීටරයයි – පාක්ෂිකයාට සෙන්ටි මීටරයයි ” අනුර පැහැදිලි කරයි.

” ජනාධිපතිට මීටරයයි – පාක්ෂිකයාට සෙන්ටි මීටරයයි ” අනුර පැහැදිලි කරයි.

මැතිවරණය පැවැත්වීමේ අපේක්ෂාවෙන් කොරෝනා
වසංගතයේ බලපෑම රටින් තුරන් වී ඇති බවට
ආණ්ඩුව ජනතාවට ඒත්තු ගැන්වූ බව ජාතික
ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක
මහතා පවසනවා.එය නැවත රටතුල කොරෝනා
දෙවැනි රැල්ලක් ඇති වීමට හේතු වූ බවයි, අද
මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත්
සඳහන් කළේ.

වත්මන් රජය රාජ්‍ය ‌සේවයකයින්ගේ විශ්‍රාම වැටුප
ඇතුළු අනෙකුත් දීමනා කප්පාදු කරමින් සිටින බවයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර
සිටියේ.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles