A5 N E W S | #04 _ 06 _ 2020

A5 N E W S | #04 _ 06 _ 2020

# සෞඛ්‍ය කාර්‍යමණ්ඩලවල තැපැල් ඡන්ද අයදුම්පත් යොමුකිරීමේ කාලය සඳුදා දක්වා දීර්ඝ කෙරේ.

# තම දීමනා කපා හැරීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් අතිරේක සේවාවලින් ඉවත් වෙයි.

# අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රජයේ පාර්ශවම බාධා කළා – හිටපු ජනපති කියයි

# මැතිවරණය කවදාද ? කොමිසමේ තීරණය ලඟයි !

# ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට සඳුදා සිට රුපියල් ලක්ෂ 6 බැගින් ගෙවන්න තීරණය කෙරේ. මහබැංකුව දන්වයි.

# ඇමෙරිකාවේ පොලිස් නිලධාරීන්ට එරෙහිව නව චෝදනා ගොනුකරයි.

# පුවත් සාරය සහ විදෙස් තතු

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles