ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරනවා ! මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් !

මැතිවරණ කොමිසමට ගිය පැමිණිල්ලක් !

ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කළ බව සඳහන් කරමින් ජාතික ජනබලවේගය, මැතිවරණ කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් යොමු කළා.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති චක්‍රලේකයයට පටහැනිව අමාත්‍යාංශ ලේකම්වරුන් හත් දෙනෙකු ආණ්ඩුව විසින් පත් කර තිබීම මේ සඳහා හේතු වී තිබෙනවා .

මෙම අවස්තාවට නීතීඤ උපුල් කුමරප්පෙරුම, නීතීඤ හර්ෂණ නානායක්කාර හා හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් යන මහත්වරුන් එක්ව සිටියා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

https://twitter.com/A5Sri

POPULAR

Recent articles