22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 09ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09 ක් ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු නව දෙනකු විසිනුයි.

POPULAR

Recent articles