“BOI කර්මාන්තශාලාවලට විදුලිය කපන්නේ නෑ” – පවිත්‍රා වන්නිආරච්චි

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා සඳහා මින් ඉදිරියට දෛනික විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

විදුලිබල අමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී යි.

POPULAR

Recent articles