“සියලුම වීථි පහන් නිවා දමන්න” – මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

අද (07) සිට එළඹෙන මාර්තු 31 වනදා දක්වා කාලය තුලදී සියලුම වීථි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් පළාත් පාලන නියෝජිතවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මුදල් ඇමතිවරයා එම නියෝජිතයින් ගෙන් ඉල්ලා ඇත්තේ රටේ පවතින බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙසයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles