ඇමරිකානු හමුදාව විසින් ISIS නායකයා ඝාතනය කරයි

ඇමරිකානු ආරක්ෂක අංශ විසින් වයඹදිග සිරියාවේ සිදු කළ මෙහෙයුමකදී ISIS සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා වන අබු ඉබ්‍රාහිම් අල් හෂිමි අල් කුරේෂි (Abu Ibrahim al-Hashimi al-Qurayshi) මියගොස් තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් මේ බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

POPULAR

Recent articles